සාර්ථකම තරුණ ව්‍යවසායකයින් 10 දෙනා: මුල් ආරම්භකයින්ගේ ආශ්වාදජනක කතා

අපි ව්‍යාපාර ආරම්භකයින් / business founders සිතින් මවා ගන්නා විට, දශක ගණනාවක දැනුමෙන් සන්නද්ධ පළපුරුදු වැඩිහිටියන් අපි බොහෝ විට සිතින් මවා ගනිමු. එහෙත් ඉතිහාසය පෙන්නුම් කරන්නේ වඩාත් කැපී පෙනෙන ආරම්භක ව්‍යාපාර කිහිපයක්... Read more »

Senani Products: ධෛර්ය හා නව්‍යකරණය මුසු වූ ‘ශ්‍රී ලාංකික කුළුබඩු රසයක’ සාර්ථකත්වයේ කතාව

අපේ ගෘහණියන් ඉවුම් – පිහුම්වලදී බහුලව භාවිතා කරන, රසකාරකයක්  ලෙස ප්‍රසිද්ධ ගොරකා “ගාර්සීනියා කැම්බෝජියා / GarciniaCambogia” ගැන අපි දැන සිටියේ ඈත අතීතයේ සිට ය. ඈත අතීතයේ පමණක් නොව මෑත කාලයේ ද, (ඇතැම්... Read more »
Ad Widget

කාන්තා ව්‍යවසායිකාවන් 5 දෙනෙකුගේ ‘සාර්ථකත්වයේ රහස්’

ව්‍යවසායිකාවක වීමට සිහින දකින ඔබගේ දැනුම පුළුල් කිරීම වෙනුවෙන් සහ ඔබ තුළ විශ්වාසයක්, උත්තේජනයක් ඇති කිරීම වෙනුවෙන් අපි ව්‍යවසායිකාවන් කිහිප දෙනෙකුගෙන් සහ කළමනාකාර අධ්‍යක්ෂිකාවක වන සිල්වියා බෝර්හිල්ගෙන් ‘සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඔවුන්... Read more »

ව්‍යවසායිකාවන්ට ‘නිසි මඟ කියන’ Aban Pestonjeeගේ ස්වර්ණමය රීති මොනවාද ?

අවංකකම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නොපසුබට උත්සාහය: Abans මාවත විවර කළ සාර්ථකත්වයේ සූත්‍රය වැරදි කිරීමෙන් පසුව ද ව්‍යාපාරයක් පිළිබඳ ඉගෙනීම පැමිණිය හැකිය, මන්ද ඔබ පෙරට වඩා ශක්තිමත්ව හා වැඩි දැනුමකින්... Read more »

තරිඳු ලක්මාල්: කිතුල් චොක්ලට්වලින් ලෝකය දිනන්න සැරෙන තරුණ ව්‍යවසායකයා

මේ වන විට රට තුළ ‘ව්‍යවසාය උන්මාදයක්’ මෝදු වෙමින් තිබේ. ‘රැකියාවක්’ වෙනුවට ‘ව්‍යවසායක්’ යන අදහස සමාජගත වෙමින් තිබේ. මෙය යහපත් මෙන්ම ධනාත්මක ප්‍රවණතාවයකි. ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට පමණක් නොව සංවර්ධිත රටක්, දියුණු රටක්... Read more »

Business Leader of the Year® 2025: 2025 වසරේ ව්‍යවසායකයා ‘රුචිර පතිරණ’

LAYOUTindex සහ CINEsync හි නිර්මාතෘ සහ සභාපති රුචිර පතිරණ මහතා 2025 වසරේ ව්‍යාපාර නායකයා® (Business Leader of the Year® 2025) සම්මාන උළෙලේදී “වසරේ ව්‍යවසායකයා / Entrepreneur of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය.... Read more »

My Sister’s Kitchen: යාපනයට අනන්‍ය සූපවේදයේ රහස් කියන ‘රස කතාව’

My Sister’s Kitchen (MSK) දශකයකට වැඩි කාලයක් පුරා යාපනයට අනන්‍ය ආහාර සම්බන්ධයෙන් විශ්වාසනීය නමක් දිනා ගෙන ඇත. MSK පවුලේ සමීප රාත්‍රී භෝජන සංග්‍රහ, රැස්වීම් හෝ විශේෂ අවස්ථා සඳහා යාපනයේ සාම්ප්‍රදායික ආහාරවල ප්‍රාණවත්... Read more »

ධනුෂ්කා කරුණාරත්න : ආයූර්වේදයෙන් ලොව දිනන අපේ කථිකාචාර්යවරිය

මවක්, බිරිඳක්, විශේෂඥ වෛද්‍යවරියක්, කථිකාචාර්යවරියක් හා ව්‍යවසායිකාවක් වශයෙන් භූමිකා පහක් නිරූපණය කරන ඇය නමින් ධනුෂ්කා කරුණාරත්නයි. මේ ධෛර්යවන්ත කාන්තාව අපට හමුවන්නේ මාලඹේ, අරංගල ප්‍රදේශයෙනි. ඇය ධී ආයූර්වේද පුද්ගලික සමාගමේ හිමිකාරිණියයි. වෘත්තියෙන් කොළඹ... Read more »

සනුරි සම්මානී : කොස්ඇට තේ හදන ‘අලුත් විදිහට හිතන’ සිසුවිය

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝමයක් ආසියාතික රටවල කොස් දැක ගත හැකිය. ඒ අනුව කොස් සහ කොස් ඇට මානව පරිණාමයේ අනාදිමත් කාලයක සිට මිනිසුන් ආහාරයට ගත් ආහාරයකි. කොස් මදුළුවලට අමතරව කොස් ඇට ද ආහාරයට... Read more »

හැරී ජයවර්ධන: සුළුවෙන් ගමන් අරඹා දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ගොඩනැගූ ව්‍යාපාරිකයා

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවන්තයෙකු වූ හැරී ජයවර්ධන සිය දිවි ගමන නිම කර තිබේ. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මිය යන විට 82 වන වියේ පසු විය. හැරී ජයවර්ධන බ්‍රිතාන්‍යයට... Read more »