ව්‍යවසායකයින් සඳහා විද්‍යුත් වාණිජ්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සඳහා NEDA – Daraz හවුල්කාරීත්වයක්

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (National Enterprise Development Authority – NEDA) සමඟ සහයෝගයෙන් Daraz Sri Lanka, මෑතකදී “Daraz Connect” දියත් කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් පුරෝගාමී මුලපිරීමක් ලෙස... Read more »

FOUR I: ව්‍යවසායකයන් බලගැන්වීම ගම්පහින් ඇරඹේ

ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින ව්‍යවසායකයන් දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ලෙසින් , “ FOUR I ” වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. මෙම කටයුත්තෙහි අරමුණ වන්නේ සුළු හා මධ්‍ය... Read more »
Ad Widget

CNCI Achiever Awards 2025 කුසලාන එළිදක්වයි

ශ්‍රී ලාංකේය කාර්මාන්තකරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීමට දිරිය සැපයීමේ අරමුණින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය 24 වෙනි වතාවට සංවිධානය කරනු ලබන විශිෂ්ටතම කර්මාන්තකරුවන් ඇගයීමේ CNCI Achiever Awards 2025 සම්මාන උලෙළ මෙවරත්... Read more »

2025 අයවැය රටට සුබදායී අයවැයක් – මහ බැංකු අධිපති

ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ... Read more »

2025 පළමු මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක... Read more »

2025 දී ඇඟලුම් අපනයන මිල පහත වැටීමකට මුහුණ දෙනු ඇතැයි බිය

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට (Joint Apparel Association Forum  – JAAF) අනුව, ඇඟලුම් අපනයනවල පුරෝකථනය කරන ලද වැඩිවීමක් තිබියදීත්, 2025 දී මිල තරඟකාරිත්වය වැඩිවීම හේතුවෙන් වසර තුළ ඇඟලුම් අපනයන ආදායමේ මන්දගාමී වර්ධනයක් අපේක්ෂා... Read more »

Budget 2025: SMEs ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුවෙන් නව සැලසුම්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා සහාය වීම සඳහා 2025 අයවැය යෝජනා යටතේ රාජ්‍ය සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 2025 අයවැය කතාවේදී සදහන් කළේය.... Read more »

SLAEA 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම: මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙළක්

විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා – රජිතා ජයසූරිය – ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික... Read more »

ජාතික අපනයනකරුවන්ගේ සංගමය රජයෙන් කළ විශේෂ ඉල්ලීම

වසර ගණනාවක ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමට අපනයන ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා ඉදිරි 2025 ජාතික අයවැයෙන් සහන පියවර ගන්නා ලෙස ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (National Chamber of Exporters – NCE) සභාපති ජයන්ත කරුණාරත්න මහතා රජයෙන්... Read more »

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම... Read more »