කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමඟින් මෙවර අලුත් අවුරුද්දට පිය නැඟීමට අවස්ථාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ... Read more »
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් 6 වන වටරත් පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025... Read more »
මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත.... Read more »
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක්... Read more »
2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට පහසුකම් සැලසීම සහ දිරිමත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් ජාතික සංවර්ධන බැංකුව (NDB) සමඟ මාර්තු... Read more »
එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී... Read more »
2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more »
QR කේත භාවිතය තුළින් තම ව්‍යාපාරයේ අලෙවි අවස්ථා වැඩි දියුණු කර ගැනීම සඳහා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායිකාවන් හට QR කේත සකස් කර දීමේ පුහුණු වැඩමුළුවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, ගම්පහ HNB... Read more »
NDB බැංකුව NewsFirst සමඟ එක්ව ශ්‍රී ලාංකීය කාන්තාවන් ඇගයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උලෙළේ පස්වන අදියර දියත් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.... Read more »

