ශ්රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං... Read more »
මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාසයන් සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක... Read more »
NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ගෝලීය මුලපිරීමක් වන කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය... Read more »
ශ්රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල්... Read more »
කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ... Read more »
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ... Read more »
NDB බැංකුව ශ්රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින් 2025 අපේ‍්‍රල් මස තවත් සාර්ථක අපනයනකරුවන් සඳහා විශේෂ සැසියක් පවත්වන ලදී. මෙම වැඩසටහන අපනයනකරුවන් සහ ප‍්‍රධාන කොටස්කරුවන්... Read more »
දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත... Read more »
ව්‍යවසායකයින් වෙත උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට සහාය වීම සහ ජාලකරණය ඇති කිරීම සඳහා භාවිත smeconnect.lk වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා අප්‍රේල් මස 04 වැනි දින ජාතික ව්‍යවසාය... Read more »
හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් සංවිධානය කරන ලද “ගැමි පුබුදුව” වෙළඳ ප්‍රදර්ශනය – 2025 අප්‍රේල් 05 සහ 06 යන දෙදිනයන්හි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු... Read more »

