මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසනීය නාමයක් වන Indra Traders සමඟ SINGER FINANCE (LANKA) PLC හවුල් වී ඇති අතර, වාහන හිමිකාරිත්වය පහසුවෙන් ළඟා කරගත හැකි වන පරිදි පාරිභෝගිකයන්ට අභිරුචිකරණය කළ සහ දැරිය හැකි මූල්‍යකරණ විසඳුම් ලබා... Read more »
ශ්රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන්... Read more »
අන්තර් ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දිනය සමරමින් ලංකා බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩසටහන් රැසක් සංවිධානය කරයි. ඒ අනුව කොළඹ ලංකා බැංකු මූලස්ථානය අසල ඩච් රෝහල් පරිශ්‍රය... Read more »
NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත්රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය... Read more »
NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත්රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය... Read more »
DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත... Read more »
ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද... Read more »
ශ්රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක... Read more »
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික්... Read more »
හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ... Read more »

