ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක්වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ... Read more »
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අඛණ්ඩව 20 වැනි වරට පවත්වන “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025” උලෙළ පිළිබඳ නිල නිවේදනය පසුගියදා ජාතික වාණිජ මණ්ඩලය විසින් සිදුකෙරිණි. 2004 දී ආරම්භ කරන ලද පුරෝගාමී සම්මාන... Read more »
මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන Asia Asset Finance 2024 වසර තුළ සැලකිය යුතු ජයග්‍රහණ රැසක් අත්පත්කරගෙන තිබෙන බව එම සමාගම සඳහන් කරයි. සිය 54 වැනි සංවත්සරය සමරමින් සිටින මෙම ආයතනය මූල්‍ය ස්ථාවරත්වය... Read more »
මෘදු ටිෂූ කඩදාසි නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයා වන Flora Tissues සන්නාමය හිමි Pee Bee Management Services පුද්ගලික සමාගම, පසුගියදා පැවැති People’s Pinnacle Sri Lanka සම්මාන උලෙළේදී 2024 වසරේ “Best Hygienic Disposables Brand of... Read more »
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ මැණික් පතල්කරුවන්, අලෙවිකරුවන්, මිලදී ගන්නන් යනාදී සියලුදෙනාට එකම වහලක් යට සහන සැලසෙන මැණික් පොළක් මාස්පතා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උලෙළ 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති අනුර කුමාර... Read more »
ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර සඳහා සෘජු මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට නුදුරු අනාගතයේ දී... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක... Read more »
විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය... Read more »

