2019 වසරේ සිට බහුවිධ අර්බුදවලින් පීඩාවට පත්ව ඇති ණයගැති ව්‍යාපාරවලට නිසි සහාය ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ (MSME) සන්ධානයේ සාමාජිකයින් ඊයේ (07) මහ බැංකුවට... Read more »
කාන්තා ව්‍යවසායකයින් බොහෝ විට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් නැතහොත් මූලධනය සපයා ගැනීමේ මාවත සොයා ගන්නේ සම මට්ටමේ ක්‍රීඩා පිටියකට වඩා අතිෂය දුෂ්කර හා අභියෝගාත්මක ප්‍රවේශයකිනි. මෙවැනි පසුබිමක් තුළ ව්‍යවසායක භූ දර්ශනය... Read more »
2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබූ තිබූ ‘පරාටේ නීති සහනය’ තවත් මාස කිහිපයකින් දීර්ඝ කිරීමට වත්මන් ජාතික ජන බලවේගය රජය තීරණය කළේය. මේ බව 2024 දෙසැම්බර් 18 වැනිදා... Read more »
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති... Read more »
අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී.... Read more »
DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා... Read more »
දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිධූරය සඳහා ඔහුගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන පත් කර ඇති බව එම සමාගම විසින් දැනුම් දී සිටී. එයිට්කන් ස්පෙන්ස් හි විධායක අධ්‍යක්ෂවරියක... Read more »
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank... Read more »
ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ... Read more »

