අභිලාෂකාමී ව්‍යවසායකයෙකු / aspiring entrepreneur ලෙස, ඔබ ඔබේ ජීවිතයේ වඩාත්ම උද්යෝගිමත්, අභියෝගාත්මක සහ ප්‍රතිලාභදායක ගමනකට අවතීර්ණ වීමට ආසන්නයි. නමුත් සාර්ථකත්වය යනු ඉබේම සිදුවන දෙයක් නොවේ. එය උපාය මාර්ගය, ධෛර්යය සහ ගැඹුරු අරමුණක්... Read more »
සාර්ථක ව්‍යාවසායක් පවත්වා ගෙන යාමට ඔබට ‘ඔබ සතු සියල්ල‘ අවශ්‍ය වේ. ඔවුහු ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ආහාර සහ ව්‍යායාම මඟ හරිති, සමීපතමයින්ගෙන් ඈත් වෙති. ලාභය ව්‍යවසායේ වර්ධනය බව විශ්වාස කරති. නමුත් විද්‍යාව අපට... Read more »
ශ්‍රී ලාංකේය කාර්මාන්තකරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීමට දිරිය සැපයීමේ අරමුණින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය 24 වෙනි වතාවට සංවිධානය කරනු ලබන විශිෂ්ටතම කර්මාන්තකරුවන් ඇගයීමේ CNCI Achiever Awards 2025 සම්මාන උලෙළ මෙවරත්... Read more »
නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා... Read more »
ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධිප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධිප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසරත්වය ප්‍රමුඛ... Read more »
සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව... Read more »
නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා... Read more »
ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ... Read more »

