NDB වනිතාභිමාන පස්වැනි අදියර අරඹයි

NDB බැංකුව NewsFirst සමඟ එක්ව ශ්‍රී ලාංකීය කාන්තාවන් ඇගයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උලෙළේ පස්වන අදියර දියත් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.... Read more »

ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත්... Read more »
Ad Widget

Asia International Consolidated (pvt) Ltd වසරේ හොඳම නැඟී එන සමාගම් සමූහය ලෙස සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහ කෘෂිකාර්මික සංචාරක හා සෙසු ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට සුවිසල් දායකත්වයක් සැපයූ වසරේ හොඳම නැඟී එන සමාගම් සමූහය ලෙස Asia International Consolidated (pvt) Ltd සමූහය සම්මාන දිනා ගත්තේය.... Read more »

‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජක හමුව 27 සහ 28 කොළඹ දී

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ... Read more »

ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි.... Read more »

නව ව්‍යවසායකයින්ට අරමුදල් ලබා ගැනීම සඳහා විශේෂඥ උපදෙස් 19ක්

නව හෝ අභිලාෂකාමී ව්‍යවසායකයින් අලුතින් ව්‍යවසාය ආරම්භ කරන විට, බොහෝ දෙනෙකු ඔවුන් මුහුණ දෙන අරමුදල් අභියෝග පිළිබඳව නොදැන සිටිති. වෙළඳපළ පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධනයේ සිට කාර්ය මණ්ඩල සලකා බැලීම් සහ වෙළඳ නාමකරණය... Read more »

ඉන්දියාවේ පළමු කාන්තා ව්‍යවසායිකාව: ‘කල්පනා සරෝජ්ගෙන්’ ඔබට ඉගෙන ගත හැකි පාඩම් මොනවාද ?

ඉන්දියාවේ ‘පළමු කාන්තා ව්‍යවසායිකාව / first  woman entrepreneur’ වන කල්පනා සරෝජ්, කුල වෙනස්කම්, ළමා විවාහ සහ දරිද්‍රතාවය ජයගෙන, බංකොලොත් භාවයට ආසන්නව තිබූ Kamani Tubes ආයතනය නැවත පණ ගැන්වූවා ය. මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම,... Read more »

Marketing Trends: කුඩා ව්‍යාපාරවලට ඉදිරියට යාමට භාවිතා කළ හැකි අලෙවිකරණ ප්‍රවණතා

2025 දී, පාරිභෝගිකයින් වෙළඳ නාම වලින් වැඩි යමක් අපේක්ෂා කරන බව පැහැදිලිය. ඔවුන් තවදුරටත් විශිෂ්ට නිෂ්පාදනයකින් පමණක් සෑහීමකට පත් නොවේ. ඔවුන්ට සම්බන්ධ වී, අගය කිරීමට සහ ආශ්වාදයක් දැනීමට අවශ්‍යයි. කුඩා ව්‍යාපාර සඳහා... Read more »

රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන සිව් මාසික රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 12 වැනි... Read more »

Al මෙවලම් හරි ආකාරයට භාවිතා කරමු: ඔබේ වැඩ දවස ඵලදායි ලෙස සාර්ථක කර ගනිමු

Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට... Read more »