ව්‍යාපාරයක් දියුණු කිරීම අනපේක්ෂිත හැරීම් සහ අවහිරතා වලින් පිරුණු වංකගිරියක ගමන් කිරීමක් වැනි හැඟීමක් ඇති කළ හැකිය. එනිසාම තම ව්‍යාපාරය සාර්ථක කරගත් ව්‍යවසායකයෙකුගේ සෑම සාර්ථක කතාවකටම පිටුපසින්, තිරසාර වර්ධනයක් සඳහා අඩිතාලම දමන... Read more »
සතුට සේවකයින් අතරත් පතුරුවා හරින ආකාරය ඉගෙන ගනිමු ජාත්‍යන්තර සතුටු දිනය පසුගිය මාර්තු 20 වැනිදාට යෙදී තිබුණේය. ව්‍යවසායකයින්ට රැකියා ස්ථානයේ සතුට සාර්ථකත්වයට සෘජුවම බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසු අවස්ථාවක් මේ... Read more »
අයවැය තෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමින් ජනපති අවධාරණය කරයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි... Read more »
කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර මුහුණ දෙන මූල්‍ය අසමානතාවයට පිළියම් යෙදීමේ මාධ්‍යයක් ලෙස ‘සාක්ෂි මත පදනම් වූ සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති යාන්ත්‍රණයකට මාරුවීමේ හදිසි අවශ්‍යතාවය’ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය... Read more »
ජාතික තරඟයේ ජයග්‍රහණය කරන ආරම්භකයෙකුට ඩොලර් 100,000ක අරමුදල් අවස්ථාවක් සඳහා සුදුසුකම් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය තවදුරටත් පෝෂණය කිරීම සහ එයට සහාය දීම සඳහා Hatch ‘ස්ටාර්ටප් නේෂන් / Startup Nation වැඩසටහන පසුගිය දා එළිදැක්වීය.... Read more »
DevPro Guarantee Ltd හි මූල්‍යාධාර මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණුකිරීමේ ආයතනයත් එක්ව රත්නපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කාන්තා කෘෂි ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා පවත්වනු ලබන... Read more »
සනත් බණ්ඩාර හේරත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන උපදේශක අනාදිමත් කාලයක සිට කෘෂිකාර්මික රටක් ලෙස අපනයන වෙළෙඳපොළෙහි අපගේ භූමිකාව කෙබඳුද? කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසාය යනු ක්ෂේත්‍ර දෙකක්. අපේ රටේ ජනගහනයෙන් 3%ක් පමණයි ව්‍යවසායකයින්... Read more »
WE Finance Code දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය විවෘත කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන අතර මෙමඟින් ශ්‍රී ලංකාව මෙම මුලපිරීම හඳුන්වා දුන් පළමු නියමු රටවල් අතරට එක්... Read more »
2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more »

