2025 අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර අප්‍රේල් 7-8 යන දෙදින පුරා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරන... Read more »
ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සම්බන්ධ කරන මාර්ගගත සමුළුව සාර්ථකයි ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ගෝලීය මට්ටමින් තවත් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශයේ පිහිටි ශ්‍රී ලංකා දූත... Read more »
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ... Read more »
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව... Read more »
මෙම ප්‍රශ්න 6 සමඟින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා හොඳම අදහස් ජනනය කරන්න බොහෝ ව්‍යාපාර වැරදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උත්සාහ කරන නිසා වැදගත් නොවන ගැටලු විසඳීමට කාලය නාස්ති කරයි. ඉතින්, ඒ වෙනුවට... Read more »
ආර්ථික භූ දර්ශනයේ අනපේක්ෂිත වෙනස්කම් බොහෝ සංවිධානවල චිත්ත ධෛර්යයට සහ ඵලදායිතාවයට බාධා කර ඇත. කෙසේ වෙතත්, සමහර විධායක නිලධාරීන් පවසා ඇති පරිදි අභිප්‍රේරිත ශ්‍රම බලකායක් ඉහළ සිට විනිවිද පෙනෙන සන්නිවේදනයෙන් පැන නගී.... Read more »
ව්‍යවසායකයෙකු වීමට හොඳ අදහසක් පමණක් නොව තවත් බොහෝ දේ අවශ්‍ය වේ. ඔරොත්තු දීමේ හැකියාව, ආශාව, ස්වයං දැනුවත්භාවය සහ විශ්වාසය ඔබට ඉදිරියට යාමට අවශ්‍ය කුසලතා කිහිපයකි. මීට වසර කිහිපයකට පෙර සිදු වූ COVID-19... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත අප්‍රේල් මස 03, 04 සහ 05 වන දිනයන්හිදී අලව්ව බස් නැවතුම්පොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අලව්ව, “නවෝදානී සුවහස් මල් ප්‍රදර්ශනය සහ අලෙවි පොළ” පවත්වනු ලැබීය. මෙම... Read more »
ලෝක ජනගහනයෙන් 60%ක් පමණ රැකියාවල නියුතු වන අතර වැඩ කරන වයසේ වැඩිහිටියන්ගෙන් 15%ක් පමණ මානසික ආබාධයකින් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇත. අපගේ යහපැවැත්මට ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික හා චිත්තවේගීය සෞඛ්‍යය ද... Read more »

