DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත... Read more »

NDB-ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල්වේ

ජා-ඇල ප්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳ... Read more »
Ad Widget

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී... Read more »

Businessman Vs Entrepreneur: ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර වෙනස නිවැරදිව දැන ගනිමු

බොහෝ විට ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා එකම පුද්ගලයෙක් ලෙස අපි දකිනවා. නමුත් ඔවුන් දෙදෙනා ඉතාම පැහැදිලිව වෙනස් භූමිකා ඉටුකරන පුද්ගලයින් දෙදෙනෙක්. පහත දැක්වෙන ඡායාරූප මගින් ඔබට ඒ ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකියි. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=Ugkx4BF8Ie5AjxjAd5OxuCjwVYSzcwzHD4NA Read more »

වෛද්‍ය සචිනි අත්තනායක Entro Queen Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මාන ලබයි

Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුුුුවාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී... Read more »

අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2025 මැයි 16 වනදා ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙය සංවිධානය වූයේ විදේශ කටයුතු, විදේශ... Read more »

වයඹ සහ උතුරු මැද පළාතේ අපනයන සංවර්ධනයට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් වයඹ සහ උතුරු මැද පළාත්වල වර්තමාන අපනයන තත්ත්වය‚ අපනයන විභවතාව හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත... Read more »

තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය. දෙරට අතර... Read more »

“සංචාරක උදාව 2025” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමයි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින (21) පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.  දේශීය සහ ගෝලීය ආර්ථික... Read more »