ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට... Read more »
CRIB අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (Credit Information Bureau – CRIB), ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රධාන නීති සම්පාදන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් චංචල වත්කම් උකස්... Read more »
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික්... Read more »
හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ... Read more »
කීර්තිමත් ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව 2025 ආසියානු කලාපයේ අවුරුදු 30න් පහළ නැගී එන ව්‍යවසායකයින් අතරට (Forbes 30 Under 30 Asia 2025 list) ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් තිදෙනකු නම් කර ඇත.... Read more »
කෘෂිකර්මාන්තය දිගු කලක් තිස්සේ ලොව පුරා ආර්ථිකයන්හි අත්‍යවශ්‍ය අංගයක් වී ඇති අතර, ආහාර සුරක්ෂිතතාව මෙහෙයවීමේදී සහ ගොවිතැන් කටයුතු කළමනාකරණය කිරීමේදී කාන්තාවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, ගෝලීය කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසකට... Read more »
ගෝලීය වශයෙන් ඩොලර් බිලියනයක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති ලැයිස්තුගත සමාගම් 5,522ක් ඇති බව නවතම වාර්තා කියයි. එක්සත් ජනපදය විශාලතම කොටස හිමි කර ගත්ත ද, වැඩි වැඩියෙන්, ඉන්දියාවෙන් සහ ආසියා-පැසිෆික් කලාපයෙන් විශාල... Read more »
පරිමාණය කිරීම යනු වර්ධනය ගැන පමණක් නොවේ. එය නැවත නිර්මාණය කිරීම ගැන ය. මම හිතුවේ පරිමාණය / scaling කියන්නේ වර්ධනය වීම ගැන විතරයි කියලා. වැඩි ගනුදෙනුකරුවන් පිරිසක්, වැඩි ආදායමක්, වැඩි වෙළඳපළක්. නමුත්... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ගෝලීය සමාජ පරිවර්තනයේ සුවිශේෂී අවධීන් ලෙස පළමු, දෙවැනි සහ තුන්වැනි කාර්මික විප්ලවයන් හඳුනාගත හැකි වේ. 18 වැනි සියවසේ අග භාගයේ දී ආරම්භ වූ පළමු කාර්මික විප්ලවය, වාෂ්ප... Read more »
සංචාරක ව්‍යාපාරය තවමත් පිරිමින්ට පමණක් සීමා වූ රටවල කාන්තාවන් පමණක් නියෝජනය කරන ආයතන අත්‍යවශ්‍ය රැකියා අවස්ථා සපයයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සේවය කිරීමට අවශ්‍ය උසස්වීම ලබා ගැනීමට ජීවන්ති අධිකාරිට දශකයක් ගත විය.... Read more »

