කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය SLIM සමඟ ව්‍යාපාරික උපදේශකයින් බිහි කරයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) සමඟ එක්ව රාජ්‍ය නිලධාරීන් රටේ... Read more »
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Micro, Small and Medium Enterprises – MSMEs) සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයේ පරිවර්තනීය පියවරක් වන ජාතික ණය ඇපකර ආයතනය (National... Read more »
දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »
කාන්තා ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය (Ceylon Chamber of Women Entrepreneurs – CCWE), මධ්‍යම පළාත් කාන්තා කුඩා කර්මාන්ත හා... Read more »
NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත්‍රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය... Read more »
බදු ශක්තී : ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්, බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන ඇරඹේ ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති... Read more »
Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ විය. මුදල්, ක්‍රම සම්පාදන සහ... Read more »
විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම අතිරික්තයක් ලෙස පවතී. 2024 වසරේ අප්‍රේල් සහ 2025 වසරේ මාර්තු යන මාස දෙකටම සාපේක්ෂව 2025 වසරේ අප්‍රේල්... Read more »

