ඔබ ඇවිදින දැන්වීම් පුවරුවක්: ඔබේ වෙළඳ නාමය පවසන්නේ කුමක්ද ?

ඔබ දැනටමත් ඔබව අලෙවිකරණය කරමින් සිටී. එය හිතාමතා කළත් නැතත්, ඔබ කවුදැයි ලෝකයට කියාපාමින් සිටී. මම පොඩි සත්‍ය බෝම්බයක් දාන්නම්: ඔබේ පුද්ගලික වෙළඳ නාමය වැදගත්. කතා කරන්න කලින්… අතට අත දෙන්න කලින්…... Read more »

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්

ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවේ පවසයි ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව... Read more »
Ad Widget

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ NDB එක්ව ‘VIMAN ජා-ඇල’ වෙනුවෙන් දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන්... Read more »

SMEs සඳහා ගෝලීය වෙළඳපොළ වෙත පිවිසීමට ExpoScaleUp වෙතින් නව අවස්ථාවන්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී... Read more »

ලංකා බැංකුව අන්තර්ජාතික SME දිනය සමරයි

අන්තර් ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දිනය සමරමින් ලංකා බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩසටහන් රැසක් සංවිධානය කරයි. ඒ අනුව කොළඹ ලංකා බැංකු මූලස්ථානය අසල ඩච් රෝහල් පරිශ්‍රය... Read more »

රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරික උපදේශකයින් බවට පරිවර්තනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය SLIM සමඟ ව්‍යාපාරික උපදේශකයින් බිහි කරයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) සමඟ එක්ව රාජ්‍ය නිලධාරීන් රටේ... Read more »

ජාතික ණය ඇපකර ආයතනය MSME ව්‍යාපාර සඳහා සුවිශාල දිරිගැන්වීමක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Micro, Small and Medium Enterprises – MSMEs) සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයේ පරිවර්තනීය පියවරක් වන ජාතික ණය ඇපකර ආයතනය (National... Read more »

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »

ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය CPWCIC සමඟ එක්ව මහනුවරදී FAME ව්‍යාපෘතිය දියත් කරයි

කාන්තා ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය (Ceylon Chamber of Women Entrepreneurs – CCWE), මධ්‍යම පළාත් කාන්තා කුඩා කර්මාන්ත හා... Read more »

“ජාතික බදු සතිය” ඇරඹෙයි – සුවිශේෂ ඡායාරූප එකතුව

බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ බදු පදනම පුළුල් කිරීම සඳහා “බදු බලය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍ප්‍රධනත්වයෙන්ද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ විශේෂ ඡායාරූප... Read more »