කාන්තා ව්‍යවසායකත්වයේ ලෝකය මෑත වසරවලදී සැලකිය යුතු වෙනසක් අත්විඳ ඇත. නායකත්ව භූමිකාවන් භාර ගන්නා කාන්තාවන් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ඔවුන්ගේ බලපෑම පුළුල් වී ඇති අතර ධනය කළමනාකරණය සහ ව්‍යාපාර වර්ධනය සඳහා නව... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් රාජධානියේ SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන SheTrades Sri Lanka Hub නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අද (14 දා) අග්‍රාමාත්‍ය... Read more »
ඉන්දියාවේ ‘පළමු කාන්තා ව්‍යවසායිකාව / first woman entrepreneur’ වන කල්පනා සරෝජ්, කුල වෙනස්කම්, ළමා විවාහ සහ දරිද්‍රතාවය ජයගෙන, බංකොලොත් භාවයට ආසන්නව තිබූ Kamani Tubes ආයතනය නැවත පණ ගැන්වූවා ය. මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම,... Read more »
ඉහළ ඡායාරූපය – වමේ සිට: WCIC හිටපු සභාපති අනෝජි ද සිල්වා, භාණ්ඩාගාරික නිලානි සෙනෙවිරත්න, සම ලේකම් තුසිතා කුමාරකුලසිංහම්, දෙවන උපසභාපතිනී නයනා කරුණාරත්න, සභාපතිනි ගයනි ද අල්විස්, CSE නම් කරන ලද ප්‍රධාන විධායක... Read more »
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Japan International Cooperation Agency – JICA) ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සමඟ එක්ව 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ පූර්ව උත්සවයක් ලෙස “ලිය ශක්ති – 2025: කාන්තා ව්‍යවසායකයින්ගේ විවෘත වෙළඳපොළ... Read more »
බොලිවුඩ් නිළියන් ලෙස කටයුතු කරමින් සිටිය දීම ව්‍යවසායකත්වයට සාර්ථකව මාරුවී, බාධක බිඳ දමා ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත්කර ගත් සුපිරි බොලිවුඩ් නිළියන් කිහිප දෙනකු මාර්තු 08 වැනි දිනට යෙදී ඇති ‘ජාත්‍යන්තර කාන්තා දිනයේ’දී අපි සමරන්නෙමු.... Read more »
Lanka Impact Investing Network – LIIN විසින් GRIT Empower Pengal (කාන්තාවන් බලගැන්වීම) වැඩසටහන සහ HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය (HNB-LIIN Innovation & Impact Entrepreneurship Development Hub) පසුගිය දා යාපනයේ HNB... Read more »
ඇතැමුන් විශ්වාස කරන්නේ කුඩා ව්‍යාපාර හිමියන් එක රැයකින් සාර්ථකත්වයට පත්ව, ක්ෂණිකව ධනය, නිදහස සහ සමාජ තත්ත්වයට ලබා ගන්නා බවය. නමුත් කතාව ඔබ සිතනවාට වඩා බොහෝ වෙනස් ය. ඇත්ත වශයෙන්ම, කුඩා ව්‍යාපාර හිමිකාරිත්වයේ... Read more »
සෑම ජාතියකම ආර්ථික ප්‍රගතියට ව්‍යවසායකත්වය සැලකිය යුතු ලෙස බලපායි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වඩා කාන්තාවන් සමන්විත වන නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට ක්‍රියාකාරීව සහභාගී වන්නේ 35%ක් තරම් පිරිසකි. එබැවින් කාන්තා ව්‍යවසායකත්වය රටට තීරණාත්මක වේ... Read more »
කාන්තා ව්‍යවසායකයින් බොහෝ විට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් නැතහොත් මූලධනය සපයා ගැනීමේ මාවත සොයා ගන්නේ සම මට්ටමේ ක්‍රීඩා පිටියකට වඩා අතිෂය දුෂ්කර හා අභියෝගාත්මක ප්‍රවේශයකිනි. මෙවැනි පසුබිමක් තුළ ව්‍යවසායක භූ දර්ශනය... Read more »

