නවසීලන්ත කෘෂි වෙළඳපොළ ජයගන්න මෙරට කෘෂි අපනයනකරුවන් බලමුළු ගන්වයි

නවසීලන්ත වෙළඳපොළට  මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව අපනයනකරුවන්, නිෂ්පාදකයින්, රජයේ ආයතන සහ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) නවසීලන්ත... Read more »

අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2025 මැයි 16 වනදා ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙය සංවිධානය වූයේ විදේශ කටයුතු, විදේශ... Read more »
Ad Widget

Scale Up Sri Lanka 2025: ගෝලීය වෙළඳපොළවල් සහ වර්ධන අවස්ථා සඳහා නව දොරටු විවර කරයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික SME සංසදය 2025 / National SME Forum 2025, ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් Small and Medium Enterprises – (SMEs) 200 කට... Read more »

National SME Forum 2025 2025 මැයි 21 දා: SMEs ඔබටත් ආරාධනා

ලංකා වාණිජ මණ්ඩලය විසින් මැයි 21 වන බදාදා කොළඹ ටාජ් සමුද්‍රා හිදී 2025 ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංසදය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම සංසදය සඳහා ශ්‍රී ලංකාව පුරා... Read more »

මෙරට කුටුම්භවලින් 55%ක් ණය අර්බුදය – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි. මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව... Read more »

Forbes 30 න් පහළ ආසියානු ලැයිස්තුවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් තිදෙනෙක්

කීර්තිමත් ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව  2025 ආසියානු කලාපයේ අවුරුදු 30න් පහළ නැගී එන ව්‍යවසායකයින් අතරට (Forbes 30 Under 30 Asia 2025 list) ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් තිදෙනකු නම් කර ඇත.... Read more »

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා බ්‍රිතාන්‍යය වීසා ලබා දීම සීමා කරන්නේ ඇයි ?

බ්‍රිතාන්‍යයේ වැඩි කාලයක් රැඳී සිටීමට සහ සරණාගතභාවය ඉල්ලා සිටීමට ඉඩ ඇති බවට සැලකෙන රටවල පුරවැසියන්ගෙන් ලැබෙන වීසා අයදුම්පත් නව රජයේ යටතේ සීමා කළ හැකිය. ටයිම්ස් පුවත්පතේ පළමුව වාර්තා කළ පරිදි, ස්වදේශ කටයුතු... Read more »

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී... Read more »

ජනපති සහ වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම් රාජ්‍ය සංචාරය අතරතුර වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා රැසකට ද එක්විය. ඒ අනුව දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ ආයෝජකයින් වන වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ... Read more »

SMEs ශක්තිමත් කිරීම සඳහා ස්ථාපිත ‘ජාතික ණය සුරැකුම් ආයතනය’ සිය මෙහෙයුම් ආරම්භ කරයි

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා... Read more »