පරාටේ නීතිය ක්‍රියාත්මක යි: දැන් සිදුවන්නේ කුමක් ද?

බැංකුවලින් ණය ගැනීමේදී ඇප ලෙස පවරා තිබෙන දේපළ ණය ගෙවීම පැහැර හැරියහොත් එම දේපළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ජූනි 30 වන දා මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ. පරාටේ... Read more »

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි... Read more »
Ad Widget

‘හරිත ඵල­දා­යිතා සම්මාන 2024’ අය­දු­ම්පත් කැඳ­වයි: කර්මාන්තකරුවන්ට ආරාධනා

හරිත ඵල­දා­යිතා (GP) පිළි­වෙත් අනු­ග­ම­නය කරන ආය­තන ඇග­යී­මට සහ ගෞරව කිරී­මට 2024 හරිත ඵල­දා­යිතා සම්මාන හඳුන්වා දී ඇත. හරිත ඵල­දා­යිතා සංකල්ප ප්‍රායෝ­ගි­කව යෙදී­මෙන් ලබා­ගත් ජය­ග්‍ර­හණ ඇග­යී­මට ලක් කරන මේ ජාතික ප්‍රය­ත්න­යට එක්වන... Read more »

සංයුක්ත ව්‍යාපාරයන්හි විශිෂ්ටත්වය ඇගයීම සඳහා ‘ලංකා වාණිජ මණ්ඩලය’ අයදුම්පත් කැදවයි

විවිධත්වය, සම සාධාරණත්වය සහ අන්තර්කරණය  (DEI) සඳහා වූ සම්මාන ප්‍රදානය 2025, ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රහර්ශයෙන් දියත් කරන්නෙමු. මෙම ජාතික සම්මාන උළෙල හරහා අන්තර්කරණය සහ සාධාරණත්වය අගයන ව්‍යාපාර ව්‍යුහයන් සඳහා ඇගයීමක් ලබා... Read more »

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස... Read more »

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23)... Read more »

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ මන්ත්‍රී ධුරයට සමුදෙයි

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවත් ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා... Read more »

නව ව්‍යවසායකයන්ට ශක්තියක් හා අවස්ථාවන් උදාකරමින් Disrupt Asia 2025 ඇරැඹේ

2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025 ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී.... Read more »

SME Development සම්මාන උළලේ නිල බැංකු සහකරු NDB

ශ‍්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන... Read more »

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ... Read more »