92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

Spread the love

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි. 

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.
  • ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.
  • ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත. 

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *