ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ... Read more »
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට (Joint Apparel Association Forum – JAAF) අනුව, ඇඟලුම් අපනයනවල පුරෝකථනය කරන ලද වැඩිවීමක් තිබියදීත්, 2025 දී මිල තරඟකාරිත්වය වැඩිවීම හේතුවෙන් වසර තුළ ඇඟලුම් අපනයන ආදායමේ මන්දගාමී වර්ධනයක් අපේක්ෂා... Read more »
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා සහාය වීම සඳහා 2025 අයවැය යෝජනා යටතේ රාජ්‍ය සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 2025 අයවැය කතාවේදී සදහන් කළේය.... Read more »
වසර ගණනාවක ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමට අපනයන ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා ඉදිරි 2025 ජාතික අයවැයෙන් සහන පියවර ගන්නා ලෙස ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (National Chamber of Exporters – NCE) සභාපති ජයන්ත කරුණාරත්න මහතා රජයෙන්... Read more »
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම... Read more »
ශ්‍රී ලංකාවේ වයස්ගත වන තේ පඳුරු වල අස්වැන්න අඩුවීමේ ගැටලුව විසඳීම සඳහා ඔක්තෝබර් මාසය වන විට මහා පරිමාණ තේ පඳුරු සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල... Read more »
රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (Meetings, Incentives, Conferences, and Exhibitions – MICE) සංචාරක ව්‍යාපාරයෙන් පැමිණෙන සංචාරකයින්ගේ කොටස මුළු සංචාරක පැමිණීම්වලින් 15% දක්වා වැඩි කිරීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අරමුණ වන අතර, MICE... Read more »
පොල් වගා කිරීමේ මණ්ඩලය (Coconut Cultivation Board – CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ. පොල් වගාව... Read more »
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති... Read more »

