යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට යොමුකිරීමට උපකාරී වන නවතම වැඩසටහනක් ආරම්භ කර ඇත. “Creative Sri Lanka... Read more »
කාන්තා ව්‍යවසායක මූල්‍ය කේතය (WE Finance Code) එළිදැක් වේ ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මුදල්, ක්‍රම... Read more »
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද... Read more »
පසුගිය මාර්තු 5 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති ‘ශ්‍රී ලංකා 2030 සහ ඉන් ඔබ්බට’: ආර්ථික සමුළුව සහ ව්‍යවසායක සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ අභිලාෂය සැමරීම... Read more »
ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් 2025 වසරේ JASTECA සම්මාන උලෙළ දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදි. ඒ අනුව එම සම්මාන උලෙළ 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් “ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා කාර්යෝපාය (Logistics) දැනුම වැඩිදියුණු කිරීම” නමින් එක් දින පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ අපනයනකරුවන් සහ... Read more »
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත... Read more »
“බහු සංවේදීතාවන් මධ්‍යයේ වුව ද ව්‍යාපාර විශ්වාසය එහි සර්ව කාලීන ඉහළම මට්ටමට ළඟා වීමට ඉහළ ගොස් ඇති” බව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. 2025 මාර්තු සංස්කරණයේ... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (National Enterprise Development Authority – NEDA) සමඟ සහයෝගයෙන් Daraz Sri Lanka, මෑතකදී “Daraz Connect” දියත් කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් පුරෝගාමී මුලපිරීමක් ලෙස... Read more »

