ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කළේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී... Read more »
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Micro, Small and Medium Enterprises – MSMEs) සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයේ පරිවර්තනීය පියවරක් වන ජාතික ණය ඇපකර ආයතනය (National... Read more »
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ විය. මුදල්, ක්‍රම සම්පාදන සහ... Read more »
නවසීලන්ත වෙළඳපොළට මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව අපනයනකරුවන්, නිෂ්පාදකයින්, රජයේ ආයතන සහ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) නවසීලන්ත... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2025 මැයි 16 වනදා ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙය සංවිධානය වූයේ විදේශ කටයුතු, විදේශ... Read more »
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික SME සංසදය 2025 / National SME Forum 2025, ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් Small and Medium Enterprises – (SMEs) 200 කට... Read more »
ලංකා වාණිජ මණ්ඩලය විසින් මැයි 21 වන බදාදා කොළඹ ටාජ් සමුද්‍රා හිදී 2025 ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංසදය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම සංසදය සඳහා ශ්‍රී ලංකාව පුරා... Read more »
මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි. මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව... Read more »
කීර්තිමත් ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව 2025 ආසියානු කලාපයේ අවුරුදු 30න් පහළ නැගී එන ව්‍යවසායකයින් අතරට (Forbes 30 Under 30 Asia 2025 list) ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් තිදෙනකු නම් කර ඇත.... Read more »

