ව්‍යවසායකත්වය වැඩි වැඩියෙන් අවධානයට ලක්වන යුගයක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර... Read more »
ආර්ථික අර්බුදයෙන් පසුව සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන පුනර්ජීවනයක් දැකගත හැකියි – ASMET Sri Lanka හිටපු සභාපති රොහාන් අබේවික්‍රම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා – ASMET ශ්‍රී ලංකා... Read more »
කුඩා කල සිට ම මට වෙනස් බවක් දැනුණු අතර, එම හැඟීම මට ශක්තිය ලබා දුන්නා. මම වයස අවුරුදු 16 දී ප්‍රංශයේ වැඩ කිරීමට පටන් ගත්තා, අවදානම් ගත්තා, බැංකුවක සුව පහසු රැකියාවෙන් තෘප්තිමත්... Read more »
ඇසුරුම්කරණ කර්මාන්තයේ / packaging industry කලාපීය ප්‍රමුඛයෙකු වන Printcare සමාගම ඉන්දියාවෙන් පසු සිය දෙවන විදේශ ආයෝජනය නැගී එන අප්‍රිකානු යෝධයෙක් වන කෙන්යාවේ සිදුකර ඇත. මෙම උපායමාර්ගික ව්‍යාප්තිය කෙන්යාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය... Read more »
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර ආර්ථිකය ගොඩගැනීමට නම් ව්‍යවසායකයන් රටට අත්‍යවශ්‍යය. ක්ෂුද්‍ර පරිමාණව අරඹන ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අපමණ උත්සාහයක් දැරිය යුතුය. මෙවැනි ව්‍යවසායකයන්ට... Read more »
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට ඔබේ අමාත්‍යාංශය දක්වන්නේ කවරාකාර දායකත්වයක්ද? ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය හැමෝටම දායක විය හැකි රටේ ආකල්පමය වෙනසක් සිදු කරමින් ජනතාවගේ සංවර්ධනය, දියුණුව... Read more »

