‘ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ කලාපීය හා ගෝලීය වටිනාකම් දාමයන් සමඟ වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වීම මතයි’

කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ කලාපීය හා ගෝලීය වටිනාකම් දාමයන් (Regional and Global Value Chains) සමඟ වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වීම මත... Read more »

2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය අංශයේ කාර්යසාධනය

මැදපෙරදිග කලාපයේ තීව්‍ර වූ ආතති තත්ත්වයන් සහ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මතුවූ අභියෝගාත්මක ජාත්‍යන්තර හා දේශීය තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. ගෝලීය අවිනිශ්චිතතා... Read more »
Ad Widget

ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘වාර්ෂික ආර්ථික විවරණය 2025’ සහ ‘මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025’ ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (20) පස්වරුවේ... Read more »

2026 මාර්තු : ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

උත්සව සමයේ ඉහළ ඉල්ලුමත් සමග නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 66.7ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය... Read more »

අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා

ජනපති අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී අවධාරණය කරයි අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »

තෙල් මිල කම්පන අවශෝෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව ශක්තිමත් – මහ බැංකු අධිපති

අර්බුදකාරී වසරවලට වඩා ගෝලීය තෙල් මිල කම්පන අවශෝෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව වඩා හොඳ ස්ථානයක සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. හස්ලින්ඩා අමීන් සමඟ ‘IMF Conference; Asia... Read more »

2026 ජනවාරී මාසයේ දී ආර්ථික දර්ශක කිහිපයක වර්ධනයක්

2026 ජනවාරී මාසයේ දී වාහන ආයනයන වියදම් පහළ වැටීම, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම ඇතුළු ධනාත්මක ප්‍රවණතා ගණනාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි. 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2026... Read more »

මහා බැංකුව 2026 පළමු භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින්... Read more »

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2026 ජනවාරි: විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක්

2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසයේ දී, විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 වසරේ දී ඇස්තමේන්තු කළ එ.ජ.... Read more »

බ්‍රිතාන්‍ය වෙළඳ අවස්ථා පුළුල් කරගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, “බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම” පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. අපනයන... Read more »