NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ගෝලීය මුලපිරීමක් වන කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය... Read more »
ශ්රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල්... Read more »
කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ... Read more »
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ... Read more »
NDB බැංකුව ශ්රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින් 2025 අපේ‍්‍රල් මස තවත් සාර්ථක අපනයනකරුවන් සඳහා විශේෂ සැසියක් පවත්වන ලදී. මෙම වැඩසටහන අපනයනකරුවන් සහ ප‍්‍රධාන කොටස්කරුවන්... Read more »
දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත... Read more »
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමඟින් මෙවර අලුත් අවුරුද්දට පිය නැඟීමට අවස්ථාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ... Read more »
ශ්රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් 6 වන වටරත් පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025... Read more »
මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත.... Read more »
2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව... Read more »

