ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සමඟින් ‘HNB ගැමි පුබුදුව’ අවුරුදු පොළ මෙවරත් BMICH හිදී

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් 6 වන වටරත් පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025... Read more »

කොමර්ෂල් බැංකුව ආනයන හා අපනයනකරුවන් සඳහා ‘TradeLink’ ඩිජිටල් සේවාව හඳුන්වා දෙයි

මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත.... Read more »
Ad Widget

HNB වෙතින් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව... Read more »

NDB බැංකුව ළඟ එන උත්සව සමය වෙනුවෙන් “Remittance Festival Rewards” ප්‍රචාරක වැඩසටහන ආරම්භ කරයි

එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී... Read more »

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ‘ස්ථාවර තැන්පතු’ සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්ය... Read more »

NDB වනිතාභිමාන පස්වැනි අදියර අරඹයි

NDB බැංකුව NewsFirst සමඟ එක්ව ශ්‍රී ලාංකීය කාන්තාවන් ඇගයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උලෙළේ පස්වන අදියර දියත් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.... Read more »

කොමර්ෂල් බැංකුවේ RemitPlus ගණුදෙනුකරුවන්ට මුදලින් රුපියල් මිලියන තුනක ත්‍යාග

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගණුදෙනුකරුවන්ට උත්සව සමය කළින් උදාවි ඇත. පෙබරවාරි 15 වැනි... Read more »

‘ව්‍යවසායක උන්මාදයක් ඇති කරන්න’ RDB වෙතින් විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යවසායකයින් දිරිබල ගැන්වීමේ දැවැන්ත කාර්යයක නිරතව සිටී. ශාඛා 272 ක් දිවයින පුරා විහිදුනු 3000 කට වඩා සේවක පිරිසකින්... Read more »

2024 මූල්‍ය වර්ෂය අවසානයේදී DFCC බැංකුව පෙරළිකාර මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගනී

DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය... Read more »

NDB Wealth, ආයෝජනයන් සඳහා සුදුසු ස්මාර්ට් ක්‍රමවේදයක් වන Xapp හඳුන්වා දෙයි

පුද්ගල ආයෝජන අවශ්‍යතා උදෙසා නිර්මාණය කර ඇති ඒක පුද්ගල මූල්‍ය විසඳුම් සඳහා ප්‍රසිද්ධත්වයක් උසුලන; පුද්ගලික අංශයේ විශාලතම වත්කම් කළමනාකරු වන NDB Wealth, කළමනාකරණය යටතේ බිලියන 350කට අධික වත්කම්, තත්‍ය කාලීන ප්‍රවේශය, මනා... Read more »