ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Spread the love

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි.

තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු දියුණු කර ගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් විය ඒ මහතාගේ ව්‍යාපාරයන් යටතේ විශාල පිරිසකට රැකියා අවස්ථා ද උදාකර දී තිබෙයි.

අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු පිළිබද තොරතුරු පසුව දැනුම් දීමට නියමිතයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *