2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

Spread the love

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන ඉපැයීම් ඉහළ යාමයි.

කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසය සඳහා සේවා අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 322.92ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.  එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 29.96% ක වැඩිවීමකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව 2024 දෙසැම්බර් මාසය සඳහා වූ මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,365.42කි. එය 2023 එම කාල සීමාවට සාපේක්ෂව 9.21%ක වැඩිවීමකි.

රූපය 1: මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2021- දෙසැම්බර් 2024

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( we’ fvd’ මි )

භාණ්ඩ සහ සේවා අපනයනයජන-දෙසැ   2023ජන- දෙසැ 2024% වර්ධනය (23-24)දෙසැම්බර්  2023දෙසැම්බර් 2024% වර්ධනය (23-24)
ඇඟලුම් සහ රෙදිපිළි4,864.535,050.993.83438.78446.831.83
තේ1309.901435.879.62111.12131.6018.43
රබර්  ආශ්‍රිත නිෂ්පාදන930.241001.547.6679.6280.741.41
පොල් ආශ්‍රිත නිෂ්පාදන708.70856.7920.9055.9774.4733.05
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ388.16282.07-27.3317.8811.03-38.31
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක486.66421.98-13.2934.9739.6013.24
කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන397.78461.8516.1131.4247.1650.10
සැකසූ ආහාර පාන වර්ග427.97478.0511.7029.2141.5042.07
මුහුදු ආහාර262.24232.99-11.1523.7920.14-15.34
විසිතුරු මසුන්26.3824.46-7.282.031.99-1.97
එළවළු29.1929.792.062.583.0518.22
පළතුරු43.2741.72-3.583.423.7910.82
වෙනත් අපනයන බෝග91.3065.02-28.783.045.4679.61
මල් සහ ශාක පත්‍ර15.0113.67-8.931.281.25-2.34
බෝට්ටු නිෂ්පාදන78.5041.10-47.640.760.45-40.79
ඛනිජ තෙල් නිෂ්පාදන372.04415.6511.7213.4933.95151.67
වෙනත්1,478.931,851.9025.22152.4499.49-34.73
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය11,910.8012,705.446.671,001.80  1,042.504.06
තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය1,226.871454.4618.55108.67141.0629.81
ඉදිකිරීම්354.80207.50-41.5222.3015.80-29.15
මූල්‍යමය සේවා64.0052.08-18.636.703.78-43.58
ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා1,549.691,753.1113.13110.81162.2846.45
සම්පූර්ණ සේවා අපනයන3,195.36 3,467.15 8.51248.48 322.92 29.96
මුළු අපනයන15,106.16 16,172.59 7.061,250.28 1,365.42 9.21

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

රටජන-දෙසැ 2023ජන-දෙසැ 2024% වර්ධනය (23-24)දෙසැම්බර් 2023දෙසැම්බර් 2024% වර්ධනය (23-24)
1එක්සත් ජනපදය2,758.572,909.975.49253.74250.02-1.47
2එක්සත් රාජධානිය846.16903.726.8072.3369.45-3.98
3ඉන්දියාව829.70883.656.5053.7086.7761.58
4ඉතාලිය679.05595.43-12.3147.0144.62-5.08
5ජර්මනිය587.40628.256.9557.6159.964.08
6එක්සත් අරාබි එමීර් රාජ්‍යය357.09334.63-6.2927.9534.1422.15
7නෙදර්ලන්තය343.47393.6014.6037.0139.556.86
8ප්‍රංශය304.95263.75-13.5119.5021.258.97
9කැනඩාව293.21319.879.0924.2423.69-2.27
10චීනය257.73251.91-2.2619.6923.3918.79
11ඕස්ට්‍රේලියාව226.51247.139.1018.7423.2624.12
12බෙල්ජියම221.45239.097.9716.2122.1036.34
13තුර්කිය195.66136.77-30.1012.6210.01-20.68
14ජපානය188.76179.24-5.0414.5816.4212.62
15ස්විට්සර්ලන්තය185.30160.62-13.3211.787.52-36.16
 වෙනත් වෙළඳපොළ3,635.794,257.8117.11315.09310.35-1.50
එකතුව11,910.8012,705.446.671,001.801,042.504.06

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

කලාපයජන-දෙසැ 2023ජන– දෙසැ     2024% වර්ධනය (23-24)දෙසැම්බර් 2023දෙසැම්බර් 2024% වර්ධනය (23-24)
එක්සත් ජනපදය2,758.572,909.975.49253.74250.02-1.47
යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර2,711.932,739.951.03226.05242.567.30
දකුණු ආසියාව1,192.751,348.9313.0979.48127.0559.85
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN)995.00969.05-2.6172.5390.8925.31
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්324.79318.18-2.0425.9825.29-2.66
අප්‍රිකානු රටවල්327.95341.344.0823.1923.13-0.26
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර)239.87292.7422.0418.2429.5862.17
වෙනත්3,359.943,785.2812.66302.59253.98-16.06
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය11,910.8012,705.446.671,001.801,042.504.06

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *