මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයනාභිමුඛ ව්‍යවසායකයින්, අපනයන වෙළඳපොළ වෙත ප්‍රවිෂ්ඨ කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි අපනයන ජංගම සේවා වැඩසටහන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර... Read more »
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ අපනයන වෙළඳාම සදහා කෘතිම බුද්ධිය (AI) යොදාගැනීම සහ එහි බලපෑම් පිළිබඳව වැඩමුළුවක් පසුගියදා යාපනයේදී සාර්ථකව සංවිධානය කෙරිණි. අපනයන... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූලි 29 වැනි අඟහරුවාදා මහනුවර කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී සාර්ථකව... Read more »
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ධාරිතාව ප්‍රවර්ධනය කර, අපනයනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ආරම්භ කළ “Four I” නියමු ව්‍යාපෘතියේ ව්‍යවසායකයින් සමඟ... Read more »
ලෝක MSME දිනය සැමරීමේ අරමුණින් මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ENRICH MSME ව්‍යාපාර සංසදය මහනුවර ‘මිස්ට් බයි සිනමන්’ හිදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයට MSME ආයතන 100කට... Read more »
කාන්තා ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය (Ceylon Chamber of Women Entrepreneurs – CCWE), මධ්‍යම පළාත් කාන්තා කුඩා කර්මාන්ත හා... Read more »
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් වයඹ සහ උතුරු මැද පළාත්වල වර්තමාන අපනයන තත්ත්වය‚ අපනයන විභවතාව හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත... Read more »
ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ කෑගල්ල දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත මණ්ඩලය (KDCCIA) අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් නව සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. ආයතන දෙක අතර මෑතකදී පැවති සාකච්ඡාවකදී,... Read more »
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන... Read more »

