උදාසීන ආදායම් ව්‍යාපාරයක / Passive Income Business විශේෂත්වය නම්, මුදල් සඳහා පැය ගණන් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වන සාම්ප්‍රදායික ආදායම මෙන් නොව, උදාසීන ආදායම / Passive Income මඟින් මූලික සැකසුම් කටයුතු අවසන්... Read more »
තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම්... Read more »
අභිලාෂකාමී ව්‍යවසායකයෙකු / aspiring entrepreneur ලෙස, ඔබ ඔබේ ජීවිතයේ වඩාත්ම උද්යෝගිමත්, අභියෝගාත්මක සහ ප්‍රතිලාභදායක ගමනකට අවතීර්ණ වීමට ආසන්නයි. නමුත් සාර්ථකත්වය යනු ඉබේම සිදුවන දෙයක් නොවේ. එය උපාය මාර්ගය, ධෛර්යය සහ ගැඹුරු අරමුණක්... Read more »
ඩිජිටල්කරණය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තීරණාත්මක වාසියක් ලබා දෙන බවත්, ඩිජිටල් සේවාවන් සඳහා ප්‍රවේශය ඩිජිටල් ආර්ථිකය තුළ සාධාරණ සහභාගීත්වයක් / equitable participation සහතික කරන බවත් Aadhar CTO සහ නිර්මාතෘ... Read more »
ව්‍යාපාරයක් ගොඩනැගීම තේ කෝප්පයක් පානය කිරීම මෙන් සරල දෙයක් නොවේ. හැමෝට ම ස්ටීව් ජොබ්ස් කෙනෙක් වීමට ද නොහැකි ය. කෙසේ වෙතත් ඔබේ අදහස් දියුණු ව්‍යාපාරයක් බවට පත් කිරීමට යම් යම් ක්‍රම තිබේ.... Read more »
2030 වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් අපනයනවලින් / digital exports පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ... Read more »
අපනයන ආදායම් වර්ධනය සඳහා සැකසූ නිෂ්පාදන වෙත මාරු වන ලෙස පොල් කර්මාන්තකරුවෝ ජනතාවගෙන් ඉල්ලති ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 850 සිට ඩොලර් මිලියන 2500 දක්වා වර්ධනය කර ගැනීමට... Read more »
මහා පරිමාණ කර්මාන්තකරණයක් ආරම්භ කළා යැයි මෙතෙක් කළක් රජයන් ගණනාවක් උදම් අනා කටයුතු කළත් එවැන්නක් සාර්ථකව සිදුනොවී ඇති රටක නව රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට සුළුවෙන් හෝ පටන් ගෙන... Read more »
දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන... Read more »
රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී... Read more »

