2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී... Read more »

“සංචාරක උදාව 2025” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ... Read more »
Ad Widget

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමයි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින (21) පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.  දේශීය සහ ගෝලීය ආර්ථික... Read more »

බදු ඉහළ නොදැමීමට පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් අවශ්‍යයි – මහ බැංකු අධිපති

පිරිවැය ප්‍රතිසාධනය ක්‍රියාත්මක කරන්නේ කෙසෙද යන්න පිළිබඳව විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී ඔවුන් පිරිවැය ප්‍රතිසාධනයට සිදුකළ යුතු වෙනස්කම් යෝජනා කළ යුතු බවත්,... Read more »

නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අප්‍රේල් මාසයේ පහළට

2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. පසුගිය වසරවල අප්‍රේල් මාසය... Read more »

ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට... Read more »

2025 දී රටවල් අනුව ඩොලර් බිලියනයක සමාගම් ලැයිස්තුව මෙන්න

ගෝලීය වශයෙන් ඩොලර් බිලියනයක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති  ලැයිස්තුගත සමාගම් 5,522ක් ඇති බව නවතම වාර්තා කියයි. එක්සත් ජනපදය විශාලතම කොටස හිමි කර ගත්ත ද, වැඩි වැඩියෙන්, ඉන්දියාවෙන් සහ ආසියා-පැසිෆික් කලාපයෙන් විශාල... Read more »

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා CSE සහ NCE එක්වෙයි

ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවස්ථාව පුළුල් කිරීම මගින් සහාය වීම සඳහා කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 දියත් කරයි

දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි 05 වන දින තිරසර... Read more »

ශ්‍රී ලංකා ආර්ථිකයේ පසුගිය මාර්තු මාසයේ විදේශීය අංශයේ ප්‍රවණතා

2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ... Read more »