අපනයන ප්‍රවර්ධනයට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ උපාය මාර්ගික රැස්වීමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක්... Read more »

ඇමරිකානු තීරු බදු 44% මට්ටමේ පැවතුණා නම් ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සංශෝධනය කළ යුතු තත්ත්වයක් පැනනගින්න ඉඩ තිබුණා – මහ බැංකු අධිපති

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් පනවන ලද 44% ක තීරු බදු නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ශ්‍රී ලංකාවට සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ... Read more »
Ad Widget

සිංගප්පූරුවට කුකුළු මස් නිශ්පාදන අපනයනය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2025 අගෝස්තු 1 වන දින සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීම කුකුළු මස් නිෂ්පාදනාගාර විගණනයේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ... Read more »

2025 ජූනි: විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත්: ජංගම ගිණුමේ අතිරික්තයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මුල් භාගයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීමක් හමුවේ වුව ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින් ශක්තිමත්ව පැවතුණි. Read more »

2025 ජූලි මාසයේ දී අවධමනය තවදුරටත් පහළ යයි

අවධමන තත්ත්වය අඛණ්ඩව පස්වන වරටත් 2025 ජූලි මාසයේ දී ලිහිල් විය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 0.6ක මතුපිට... Read more »

ජූනි මාසයේ දී ඇඟලුම් අපනයන 5.2%කින් ඉහළට – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන... Read more »

මෙරට ආයෝජන ප්‍රමුඛතා අධ්‍යයනය කිරීමට ජපාන දූත පිරිසක්

ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.... Read more »

2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ‍

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ... Read more »

රටවල් අතර E-commerce කටයුතුවල නිරත අයට තාවකාලික මෙහෙයුම් සහනයක්

විද්‍යුත් වාණිජ්‍ය කටයුතුවල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ. උපකාරී නියාමන... Read more »

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව අතර සාකච්ඡාවක්

එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකි වුණා : උපරිම සහන ලබා ගැනීමට සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යනවා – ජනපති ඇමරිකා එක්සත් ජනපදය සමඟ... Read more »