ශ්‍රී ලංකාවේ නව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025–2029) සකස් කිරීම අවසන් අදියරට

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ අවසන් අදියරේ වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී... Read more »

EDB ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 – 2030 පිළිබඳ ජාතික උපදේශන සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. රටේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ජාතික ආයතනය ලෙස... Read more »
Ad Widget

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2025 නොවැම්බර්: ජංගම ගිණුමේ නැවත අතිරික්තයක්

2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ... Read more »

‘2030 වසර වන විට ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකියි’

දිට්වා සුළි කුණාටුව වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්න ද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකි බව කර්මාන්ත සහ... Read more »

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.8ක්

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, එම කාලය තුල 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ... Read more »

2025 තුන්වන කාර්තුවේ ආර්ථිකය 5.4%කින් වර්ධන වෙයි

2025 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව ශක්තිමත් වූ අතර, 2024 තුන්වන කාර්තුවේදී 5.3% ක් වූ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 5.4% කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම... Read more »

ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

අපනයන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් අගයමින් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල... Read more »

උද්ධමනය ඉහළ යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් වාර්ෂිකව මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2025 සැප්තැම්බර් මාසයේ පැවති 2.1% ට සාපේක්ෂව 2025... Read more »

කොළඹ උද්ධමනය ඉහළට. ඉලක්කය කරා තවදුරටත් ලඟා වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට... Read more »

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය... Read more »