2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.8ක්

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, එම කාලය තුල 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ... Read more »

2025 තුන්වන කාර්තුවේ ආර්ථිකය 5.4%කින් වර්ධන වෙයි

2025 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව ශක්තිමත් වූ අතර, 2024 තුන්වන කාර්තුවේදී 5.3% ක් වූ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 5.4% කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම... Read more »
Ad Widget

ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

අපනයන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් අගයමින් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල... Read more »

උද්ධමනය ඉහළ යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් වාර්ෂිකව මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2025 සැප්තැම්බර් මාසයේ පැවති 2.1% ට සාපේක්ෂව 2025... Read more »

කොළඹ උද්ධමනය ඉහළට. ඉලක්කය කරා තවදුරටත් ලඟා වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට... Read more »

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය... Read more »

අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකාය” රැස්වෙයි

පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ස්ථාපිත කර තිබෙන වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද දින (ඔක්තෝබර් 14) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ... Read more »

ගෝලීය ආර්ථීකය හමුවේ ශ්‍රී ලංකාව සාර්ථක ආයෝජන ගමනාන්තයක්: ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත්

ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව කලාපයේ සාර්ථකම ආයෝජන ගමනාන්තය බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය... Read more »

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය උපදේශන වැඩමුළුව මහනුවරදී

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් අද (09)... Read more »