ශ්‍රී ලංකාවට පැමිණි Starlink පැකේජ මොනවා ද ? එහි වාසි සහ අවාසි මොනවා ද?

ස්ට්‍රීමිං, ඔන්ලයින් ගේමිං, වීඩියෝ කෝල්ස් ඇතුළු බොහෝ දෑ සඳහා සහය වන පෘථිවියට ආසන්නයෙන් කක්ෂගතව ඇති ලොව ප්‍රථම සහ විශාලතම චන්ද්‍රිකා සමූහය බව පැවසෙන Starlink ජූනි 3 වන දා සිට මෙරට සේවා ඇරඹීය.... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා මුලපිරීම් දියත් කරයි

2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත්... Read more »
Ad Widget

Ali express තීරණය ගැන නියෝජ්‍ය ඇමති චතුරංග Facebook හි තැබූ සටහන

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට... Read more »

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතයි

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods)  කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති... Read more »

ගිණුම් හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම SMEsවලට සහාය වන බව බැංකු අවධාරණය කරයි

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා... Read more »

පරාටේ නීතිය ක්‍රියාත්මක යි: දැන් සිදුවන්නේ කුමක් ද?

බැංකුවලින් ණය ගැනීමේදී ඇප ලෙස පවරා තිබෙන දේපළ ණය ගෙවීම පැහැර හැරියහොත් එම දේපළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ජූනි 30 වන දා මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ. පරාටේ... Read more »

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි... Read more »

‘හරිත ඵල­දා­යිතා සම්මාන 2024’ අය­දු­ම්පත් කැඳ­වයි: කර්මාන්තකරුවන්ට ආරාධනා

හරිත ඵල­දා­යිතා (GP) පිළි­වෙත් අනු­ග­ම­නය කරන ආය­තන ඇග­යී­මට සහ ගෞරව කිරී­මට 2024 හරිත ඵල­දා­යිතා සම්මාන හඳුන්වා දී ඇත. හරිත ඵල­දා­යිතා සංකල්ප ප්‍රායෝ­ගි­කව යෙදී­මෙන් ලබා­ගත් ජය­ග්‍ර­හණ ඇග­යී­මට ලක් කරන මේ ජාතික ප්‍රය­ත්න­යට එක්වන... Read more »

සංයුක්ත ව්‍යාපාරයන්හි විශිෂ්ටත්වය ඇගයීම සඳහා ‘ලංකා වාණිජ මණ්ඩලය’ අයදුම්පත් කැදවයි

විවිධත්වය, සම සාධාරණත්වය සහ අන්තර්කරණය  (DEI) සඳහා වූ සම්මාන ප්‍රදානය 2025, ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රහර්ශයෙන් දියත් කරන්නෙමු. මෙම ජාතික සම්මාන උළෙල හරහා අන්තර්කරණය සහ සාධාරණත්වය අගයන ව්‍යාපාර ව්‍යුහයන් සඳහා ඇගයීමක් ලබා... Read more »

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස... Read more »