ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ... Read more »
ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත කරනු ලබන අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි. මේ සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කළ... Read more »
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම... Read more »
ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 25 වන අපනයනකරුවන්ගේ සංසදය පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විය. මෙය අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදුවන අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම්... Read more »
යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට යොමුකිරීමට උපකාරී වන නවතම වැඩසටහනක් ආරම්භ කර ඇත. “Creative Sri Lanka... Read more »
කාන්තා ව්‍යවසායක මූල්‍ය කේතය (WE Finance Code) එළිදැක් වේ ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මුදල්, ක්‍රම... Read more »
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද... Read more »
පසුගිය මාර්තු 5 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති ‘ශ්‍රී ලංකා 2030 සහ ඉන් ඔබ්බට’: ආර්ථික සමුළුව සහ ව්‍යවසායක සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ අභිලාෂය සැමරීම... Read more »
ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් 2025 වසරේ JASTECA සම්මාන උලෙළ දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදි. ඒ අනුව එම සම්මාන උලෙළ 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු... Read more »

