ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත්... Read more »
JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ. 2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන්... Read more »
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත. 2022 දී... Read more »
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම්... Read more »
ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළට නීති විරෝධී රසකැවිලි නිෂ්පාදන ඇතුළු වීම ඉහළ යාම නීත්‍යානුකූල ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝග එල්ල කරන අතර පාරිභෝගිකයින්ට ද සෞඛ්‍ය අවදානම් ඇති කරන බව CBL Foods International ප්‍රධාන විධායක... Read more »
Destination Wedding එසේත් නොමැතිනම් ගමනාන්ත විවාහ උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිළිබඳව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සම්මේලන ආයතනයේ... Read more »
2025 අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර අප්‍රේල් 7-8 යන දෙදින පුරා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරන... Read more »
මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය කෙරෙහි නව මාවතක් විවර කරයි දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය බලය තහවුරු කිරීමට දැන් නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ... Read more »
යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම් කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය ... Read more »
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක්... Read more »

