SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ලබා දුන් අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල පසුගිය... Read more »

සෙලාන් බැංකුව ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය පහසුකම් හඳුන්වා දෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ... Read more »
Ad Widget

DFCC බැංකුව iConnect 2.0 දියත් කරයි

DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය... Read more »

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගැන් වේ

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි. මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි. Read more »

සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු... Read more »

කාන්තාවන් සඳහා උපහාර පිණිස ‘NDB අරලිය’ වෙතින් ආකර්ෂණීය ත්‍යාග

ශ‍්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය  බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින් ‘ජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි. 2025 ජුනි මස 1 වන... Read more »

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් ‘Achievers’ Night 2025’ හිදී විශිෂ්ටයන් පිරිසකට ඇගයුම්

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’ පසුගිය මැයි 10 වන දින කොළඹ Imperial Monarch හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.... Read more »

DFCC ඉන්දියාවේ NSE ජාත්‍යන්තර හුවමාරුවේ බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්වේ

DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ – ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන... Read more »

HNB සහ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිල දී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයන්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයන්, අලෙවිකරුවන් සහ... Read more »

කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහන නැඟෙනහිර වව්නතිව් හිදී

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ... Read more »