ලෝක SMEs දිනය වෙනුවෙන් ලංකා බැංකුව BOC SME Trade Fair – 2025 සංවිධානය කරයි

ජූනි දිනට (27) යෙදෙන ලෝක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක දිනය වෙනුවෙන් ලංකා බැංකුව BOC SME Trade Fair 2025 සංවිධානය කළේය. කොළඹ DUTCH Hospital පරිශ්‍රයේ දී අද (25 වැනිදා) ආරම්භ කළ මෙම... Read more »

ශ‍්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව ACH අධ්‍යාපන ආයතනය සමඟ හවුල්වේ

ශ‍්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප‍්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන... Read more »
Ad Widget

SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්යමණ්ඩල සාමාජිකයන් දැක්වූ අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. බැංකුවේ සාර්ථකත්වය ඉලක්ක... Read more »

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව “HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර... Read more »

කාන්තාවන් සඳහා NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග

ශ්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින් ‘ජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි. 2025 ජුනි... Read more »

SDB බැංකුව 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් සහ ක්‍රමෝපායික ප්‍රගතියක් වාර්තා කරයි

SDB බැංකුව ස්ථාවර ප්‍රගතියක් මෙන්ම සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් තිළිණ කිරීම සහ දීර්ඝකාලීන තිරසාරත්වය සඳහා වන කැපවීම මැනැවින් පිළිබිඹු කරමින්, 2025 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී... Read more »

SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ලබා දුන් අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල පසුගිය... Read more »

සෙලාන් බැංකුව ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය පහසුකම් හඳුන්වා දෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ... Read more »

DFCC බැංකුව iConnect 2.0 දියත් කරයි

DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය... Read more »

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගැන් වේ

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි. මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි. Read more »