පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. සුළු හා... Read more »
ඉසිරි ගලගමගේ ප්‍රබෝධමත් ව්‍යවසායක ගමන තමන්ගේ ම ව්‍යවසායක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අය සඳහා, ඉසිරි දිරිගැන්වීමේ අවසාන වචනය සිහිපත් කරයි. “පළමු පියවර ගන්න. ඔබ ගැන විශ්වාස කරන්න, සාර්ථකත්වයේ මාවත තනි තීරණයකින්... Read more »
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි. තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ... Read more »
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස... Read more »
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්,ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන ජනවාරි 28 වන දින නිල වශයෙන් දියත් කරන ලදි. මෙය කුඩා හා... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව... Read more »
බොහොමයක් ක්ෂේත්‍ර තුළ ව්‍යාපාරික අවස්ථාවන් රැසක් දැකගත හැකි වේ. පුද්ගලයෙකුගේ සහජ හැකියාව ව්‍යාපාරයක් ආරම්භකර පවත්වා ගෙන යාමට ලැබෙන විශේෂ අවස්ථාවකි. එසේම නිවැරදි මාර්ගෝපදේශයක් යටතේ අවබෝධයකින් යුතුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ද හැකියාව... Read more »
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය 2025 දී සුපරීක්ෂාකාරී වර්ධනයක් අපේක්ෂා කරනවා: Forbes සහ Walker Tea Brokers ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභියෝග සහ අවිනිශ්චිතතා රැසකට මුහුණ දී තිබියදීත්, 2025 දී මධ්‍යස්ථ වර්ධනයක් ඇති වසරක්... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන... Read more »

