අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශක්තිමත්... Read more »

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට... Read more »
Ad Widget

ධනුෂ්කා කරුණාරත්න : ආයූර්වේදයෙන් ලොව දිනන අපේ කථිකාචාර්යවරිය

මවක්, බිරිඳක්, විශේෂඥ වෛද්‍යවරියක්, කථිකාචාර්යවරියක් හා ව්‍යවසායිකාවක් වශයෙන් භූමිකා පහක් නිරූපණය කරන ඇය නමින් ධනුෂ්කා කරුණාරත්නයි. මේ ධෛර්යවන්ත කාන්තාව අපට හමුවන්නේ මාලඹේ, අරංගල ප්‍රදේශයෙනි. ඇය ධී ආයූර්වේද පුද්ගලික සමාගමේ හිමිකාරිණියයි. වෘත්තියෙන් කොළඹ... Read more »

රජයේ වැට් බදු ආපසු ගෙවීමේ වැඩසටහන SLRA අගය කරයි

සංචාරක ව්‍යාපාරය සඳහා වැට් බදු ආපසු ගෙවීමේ වැඩසටහන අනුමත කරමින් සභාපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී කරන ලද නිවේදනය ශ්‍රී ලංකා සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය (Sri Lanka Retailers’ Association – SLRA) අගය කරයි.... Read more »

මහජන බැංකුවේ ‘බදු ගෙවූ පසු ලාභය’ 2024 දී 150%කින් ඉහළට

2024 දී මහජන බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය (profit-after-tax  – PAT) 150%කින් ඉහළ ගොස් ඇති අතර එය 2023 දී වාර්තා වූ රුපියල් බිලියන 10.1ට සාපේක්ෂව රුපියල් බිලියන 25.3ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.... Read more »

‘2030 වන විට ඩිජිටල් අපනයන හරහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්’

2030 වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් අපනයනවලින් / digital exports පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ... Read more »

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. එම... Read more »

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් යුනිසෙෆ් සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගනියි

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට... Read more »

කර්මාන්ත සඳහා පොල් ආනයනය කරන ක්‍රමවේදයක් සකස් කරන්න – කැබිනට් මණ්ඩලයෙන් උපදෙස්

මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත... Read more »

පොල් වගාව දියුණු කිරීම සඳහා රජයෙන් තිරසර වැඩපිළිවෙළක්

පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව දියුණු කිරීම... Read more »