Phoenix Industries 2025 වසරේ නවතම නිෂ්පාදන එකතුව එළි දක්වයි

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම,... Read more »

කලා පොළ – ශ්‍රී ලංකාවේ ජනප්‍රියම එළිමහන් කලා ප්‍රදර්ශනය 32වන වරටත් පෙබරවාරි 16 දා, කොළඹ දී 

කලා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, එහි 32වන ප්‍රදර්ශනය 2025, පෙබරවාරි 16, ඉරිදා දින, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්වීමට නියමිතය. විවිධත්වයෙන් හා නිර්මාණශීලීබවින් පරිපූර්ණ අද්විතීය කලාත්මක නිර්මාණයන්ගෙන් යුත් මෙම... Read more »
Ad Widget

SDB බැංකුව ග්‍රාමීය ප්‍රජාවන් අතර තිරසාර සංවර්ධනය වෙනුවෙන් IRSD ආයතනය සමඟ ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළඹෙයි

තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් SDB බැංකුව පසුගියදා ග්‍රාමීය තිරසාර සංවර්ධන ආයතනය (Institute of Rural Sustainable Development – IRSD) සමඟ ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළඹිණ. ග්‍රාමීය තිරසාර සංවර්ධන ආයතනය ග්‍රාමීය ප්‍රජාවන්... Read more »

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ... Read more »

Samsung විසින් උසස් AI විශේෂාංග සහිත Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාවක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය Samsung සිය නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවේ එළි දක්වන ලදි. Bespoke නිර්මාණ සැලසුම සහ WIFI සම්බන්ධතාවය, Smart Things AI බලශක්ති මාදිලිය. Smart... Read more »

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම... Read more »

ඩිජිටල්කරණයේ බලයෙන් SMEs සවිබල ගැන්වීම: අවශ්‍යතාව සහ අභියෝග

රැකියා, නවෝත්පාදන, දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය, ආර්ථික වර්ධනය, ග්‍රාමීය සංවර්ධනය මෙන්ම අපනයන හරහා ආර්ථික වර්ධනයට දායක වන බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ගෝලීය ආර්ථිකයට අතිශයින්... Read more »

තේ නැවත වගා කිරීමේ මහා පරිමාණ වැඩසටහනක් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ වයස්ගත වන තේ පඳුරු වල අස්වැන්න අඩුවීමේ ගැටලුව විසඳීම සඳහා ඔක්තෝබර් මාසය වන විට මහා පරිමාණ තේ පඳුරු සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල... Read more »

MICE සංචාරක ව්‍යාපාරය 15% දක්වා පුළුල් කිරීමට ආකර්ෂණීය නව සැලසුම්

රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (Meetings, Incentives, Conferences, and Exhibitions – MICE) සංචාරක ව්‍යාපාරයෙන් පැමිණෙන සංචාරකයින්ගේ කොටස මුළු සංචාරක පැමිණීම්වලින් 15% දක්වා වැඩි කිරීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අරමුණ වන අතර, MICE... Read more »

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ශ්‍රී ලංකාවට ස්ථාවර ප්‍රතිපත්ති අවශ්‍යයි

රාජ්‍ය ප්‍රතිපත්ති විශේෂඥ සහ ස්වාධීන ආර්ථික විද්‍යාඥ ආචාර්ය රොෂාන් පෙරේරා වසර ගණනාවක් පුරා විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investments – FDI) සම්බන්ධ ප්‍රතිපත්තිමය වෙනස්කම් ශ්‍රී ලංකාව තුළ නිතර දක්නට ලැබෙන අතර, අනුප්‍රාප්තික... Read more »