මෑතකදී මම මගේ ආරම්භක ව්‍යවසායක / startup entrepreneur මිතුරන් කිහිප දෙනෙකු සමඟ වීඩියෝ කතාබස් කිහිපයක් පැවැත්වුවා. ආරම්භක/ව්‍යාපාර පරිසර පද්ධතියේ බොහෝ දෙනෙකුට හුරු නැති ආකාරයට මම සංවාද ආරම්භ කළ නිසා, මම අහම්බෙන් කුඩා... Read more »
තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ (The Technocity Pvt Ltd) ඉහළ කළමනාකාරිත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේහි පැවැති Computex Taipei – 2025 නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේදී උපායමාර්ගික... Read more »
හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිල දී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයන්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයන්, අලෙවිකරුවන් සහ... Read more »
කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ... Read more »
ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මිය විසින්, කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම පැහැදිලි කරමින්, ලැයිස්තුගත කිරීමේ අංශයේ කාර්යභාරය, සමාගම් සඳහා... Read more »
ශ්රී ලංකාව පුරා පොල් වගාව සහ ඒකාබද්ධ ගොවිතැන් ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමක් වන ‘කප්රුක අයෝජන’ ණය යෝජනා ක‍්‍රමය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) සමඟ සම්බන්ධ වීම... Read more »
ව්‍යවසායකයෙකු ලෙස ඔබට කාර්ය සාධනයක් ලබා දීමට, නියමිත කාලසීමාවන් සපුරාලීමට සහ ප්‍රතිඵල ලබා දීමට නිරන්තරයෙන් පීඩනයක් එල්ල වේ. ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, එය ඔබේ මානසික සෞඛ්‍යයට බලපෑ හැකිය. ඔබ ව්‍යවසායකයෙක් නම් සාර්ථකත්වය... Read more »
ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඔබේ ලාංඡනය අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි ප්‍රධාන හේතු ඉගෙන ගන්න පාරිභෝගිකයින්ගෙන් හතරෙන් තුනකටම එහි ලාංඡනය මගින් පමණක් වෙළඳ නාමයක් හඳුනාගත හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ලාංඡනයක් යනු ඕනෑම වෙළඳ නාම අනන්‍යතාවයක... Read more »
ශ්රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙසද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග, හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන... Read more »
මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසනීය නාමයක් වන Indra Traders සමඟ SINGER FINANCE (LANKA) PLC හවුල් වී ඇති අතර, වාහන හිමිකාරිත්වය පහසුවෙන් ළඟා කරගත හැකි වන පරිදි පාරිභෝගිකයන්ට අභිරුචිකරණය කළ සහ දැරිය හැකි මූල්‍යකරණ විසඳුම් ලබා... Read more »

