පාරිසරික හා සමාජ වගකීම් සඳහා වූ ජාතික ගමනේ නායකත්වය තහවුරු කරමින්, සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යන පියවරක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් තිරසාරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සමුළුව මෑතකදී පවත්වන ලදී. ජුනි 26... Read more »
ඕනෑම සම්බන්ධතාවයක සාර්ථකත්වයට යතුර සන්නිවේදනය / communication බව බොහෝ විට කියනු ලැබේ, එය එසේ වීම නිවැරදියි. එය ඔබේ පෞද්ගලික හෝ වෘත්තීය ජීවිතය වේවා, ඵලදායී සන්නිවේදනය ඔබට මිනිසුන් සමඟ සම්බන්ධ වීමට සහ ඔබේ... Read more »
සෑම කෙනෙකුටම සන්නාමයක් වීමට අවශ්‍ය වේ. එය තවදුරටත් නිෂ්පාදන සහ සේවාවන්ට පමණක් සීමා නොවන අතර ව්‍යාපාරික පුහුණුකරුවන්, කතුවරුන්, අන්තර්ගත නිර්මාපකයින්, උපදේශකයින් වැනි වෘත්තිකයින් පවා සන්නාමයක් බවට පත්වීමේ සිහින දකිති. සන්නාම බලයට සමාන... Read more »
ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා ඉක්මන් තීරණ ගැනීම අවශ්‍ය වේ. එය දිගු, කල් පවතින එකඟතාවයක් ගොඩනැගීම නොවේ. එසේම අවදානම ඔබ සිතන තරම් විශාල එකක් ද නොවේ, එබැවින් තීරණයක් ගෙන ඉදිරියට යාමට බිය නොවන්න !... Read more »
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 කි.එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14%... Read more »
ශ්රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල... Read more »
ජූනි දිනට (27) යෙදෙන ලෝක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක දිනය වෙනුවෙන් ලංකා බැංකුව BOC SME Trade Fair 2025 සංවිධානය කළේය. කොළඹ DUTCH Hospital පරිශ්‍රයේ දී අද (25 වැනිදා) ආරම්භ කළ මෙම... Read more »
විවිධත්වය, සම සාධාරණත්වය සහ අන්තර්කරණය (DEI) සඳහා වූ සම්මාන ප්‍රදානය 2025, ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රහර්ශයෙන් දියත් කරන්නෙමු. මෙම ජාතික සම්මාන උළෙල හරහා අන්තර්කරණය සහ සාධාරණත්වය අගයන ව්‍යාපාර ව්‍යුහයන් සඳහා ඇගයීමක් ලබා... Read more »
ශ්රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප‍්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන... Read more »

