ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. Read more »

ඉදිරි වසර පහ සඳහා ‘ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්’ සකස් කිරීමට ADB සහ EDB අතර එකඟතාවයක්

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක්  පසුගිය අප්‍රේල්... Read more »
Ad Widget

ශ්‍රී ලංකාව IMF සමඟ සිව්වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට එළඹෙයි

කොළඹ දී පැවති රැස්වීම් සහ වොෂින්ටන් නුවර දී පැවති ජා.මූ. අරමුදලේ හා ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී සිදු කළ සාධනීය සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාව සඳහා වන ජා.මූ. අරමුදලේ දූත මණ්ඩලයේ... Read more »

එක්සත් ජනපදය සමඟ පැවති වෙළඳ සාකච්ඡා සඳහා රජය ඉදිරිපත් කළ යෝජනා JAAF හි පැසසුමට

වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී... Read more »

IMF සිව්වෙනි සමාලෝචනයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය මෙම සතිය තුළ දී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හතරවන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ලඟාවීමට, මෙම සතිය ඇතුළත හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික... Read more »

ඔබේ තැන්පතුවලින් රැඳවුම් බදු අය වීම නිදහස් කර ගන්නා ආකාරය ගැන ඔබ දැන ගත යුතු කරුණු 5ක්

බැංකු හෝ මූල්‍යායතනවල ඇති තැන්පතුවල පොළියෙන් අය කරගනු ලබන රැඳවුම් බද්ද පසුගිය අප්‍රේල් 01 වන දායින් ඇරඹි නව තක්සේරු වර්ෂයේදී 5%ක බදු ප්‍රතිශතයේ සිට 10%ක් දක්වා ඉහළ දැමූ අතර, පොළිය අය වන... Read more »

රඳවා ගැනීමේ බදු සහනය ලබා ගැනීමට ස්වයං ප්‍රකාශය බැංකුවට ලබා දෙන්න – දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු‍ව

යම් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුනම්,  එවැනි පුද්ගලයින්ට ස්වයං ප්‍රකාශයක් ලබාදී “රඳවා ගැනීමේ බදු“ සහනය ඉල්ලුම් කළහැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු‍වේ  නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා පැවසීය. ඒ මහතා... Read more »

2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් – EDB

2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට 2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල... Read more »

ජනපති කැද වූ සර්ව පාක්ෂික සාකච්ඡාව සාර්ථකයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more »

‘පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වීම’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්, ක්‍රමසම්පාදන හා... Read more »