අභිලාෂකාමී ව්‍යවසායකයෙකු / aspiring entrepreneur ලෙස, ඔබ ඔබේ ජීවිතයේ වඩාත්ම උද්යෝගිමත්, අභියෝගාත්මක සහ ප්‍රතිලාභදායක ගමනකට අවතීර්ණ වීමට ආසන්නයි. නමුත් සාර්ථකත්වය යනු ඉබේම සිදුවන දෙයක් නොවේ. එය උපාය මාර්ගය, ධෛර්යය සහ ගැඹුරු අරමුණක්... Read more »
ඩිජිටල්කරණය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තීරණාත්මක වාසියක් ලබා දෙන බවත්, ඩිජිටල් සේවාවන් සඳහා ප්‍රවේශය ඩිජිටල් ආර්ථිකය තුළ සාධාරණ සහභාගීත්වයක් / equitable participation සහතික කරන බවත් Aadhar CTO සහ නිර්මාතෘ... Read more »
ව්‍යාපාරයක් ගොඩනැගීම තේ කෝප්පයක් පානය කිරීම මෙන් සරල දෙයක් නොවේ. හැමෝට ම ස්ටීව් ජොබ්ස් කෙනෙක් වීමට ද නොහැකි ය. කෙසේ වෙතත් ඔබේ අදහස් දියුණු ව්‍යාපාරයක් බවට පත් කිරීමට යම් යම් ක්‍රම තිබේ.... Read more »
අපනයන ආදායම් වර්ධනය සඳහා සැකසූ නිෂ්පාදන වෙත මාරු වන ලෙස පොල් කර්මාන්තකරුවෝ ජනතාවගෙන් ඉල්ලති ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 850 සිට ඩොලර් මිලියන 2500 දක්වා වර්ධනය කර ගැනීමට... Read more »
මහා පරිමාණ කර්මාන්තකරණයක් ආරම්භ කළා යැයි මෙතෙක් කළක් රජයන් ගණනාවක් උදම් අනා කටයුතු කළත් එවැන්නක් සාර්ථකව සිදුනොවී ඇති රටක නව රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට සුළුවෙන් හෝ පටන් ගෙන... Read more »
දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන... Read more »
රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී... Read more »
ජනප්‍රිය පොදු ස්ථාන මෙන්ම සුවිශේෂී ස්ථාන ආසන්නව මාර්ග දෙපස දැකගත හැකි ‘වීදි ආහාර පාන’ /Street Food අලෙවිකරණ ඉතා කුඩා කඩ, පුළුල් ලෙස පැතිරී යන සමාජ ප්‍රපංචයකි. සංචාරක ආකර්ෂණය දිනාගත් ඈත දුර බැහැර ප්‍රදේශබදව ගොඩනැගුණ... Read more »

