දේශීය ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමේ කටයුත්ත සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් සම්බන්ධ කරගැනීමට ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී. ඒ යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් කාන්තා ව්‍යවසායකයින්ට උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට... Read more »
