2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 කි.එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14%... Read more »
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මූ. අරමුදල) සමඟ එක්ව, 2025 ජුනි 16 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය” යන මැයෙන් ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වූයේය.... Read more »
ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් – ජනපති 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට... Read more »
රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද විනිවිදභාවය සහ ක්‍රියාශීලි ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ආර්ථික... Read more »
නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ ප්‍රශංසාවට ලක් වූ අතර, එහි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් / Dr.... Read more »
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල... Read more »
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය. ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය... Read more »
විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම අතිරික්තයක් ලෙස පවතී. 2024 වසරේ අප්‍රේල් සහ 2025 වසරේ මාර්තු යන මාස දෙකටම සාපේක්ෂව 2025 වසරේ අප්‍රේල්... Read more »

