දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.... Read more »
DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස්... Read more »
SLIM Brand Excellence 2025 සම්මාන උළෙලට සුදුසුකම් ඇති සියලුම අලෙවිකරුවන් සහභාගී වී ඔවුන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට මෙය අනගි අවස්ථාවකි. ශ්‍රී ලාංකීය වෙළඳපොළ අපේක්ෂාවෙන් බලා සිටි SLIM Brand Excellence 2025 සම්මාන උළෙල සඳහා... Read more »
මෙරට ප්‍රමුඛ පෙළේ වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන Imperial College of Business Studies, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ 40 වසරක ගමන් මඟ සැමරීය. කොළඹ Cinnamon Life හෝටලයේ පැවැති එම සැමරුම් උලෙළෙට විශ්වවිද්‍යාල සිසුන්, කථිකාචාර්යවරුන්,... Read more »
රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu... Read more »
මෙරට පරිගණක සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Myitem.lk BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනුවේය. Business World International Organization සංවිධානය කළ... Read more »
Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය... Read more »
ශ්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින් ‘ජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි. 2025 ජුනි... Read more »
ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කෙරේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් රබර් සහ ටයර් ප්‍රදර්ශනය 2025... Read more »

