2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා... Read more »
කොමර්ෂල් බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ අතරින් දෙවන වටිනාම සන්නාමය ලෙසත්, මෙරට පෞද්ගලික අංශයේ වඩාත්ම වටිනා බැංකු සන්නාමය ලෙසත්, ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්... Read more »
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව, මෙරට තේ නිෂ්පාදනය ක්ෂේත්‍රය තුළ මූල්‍යමය දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථික සවිබලගැන්වීමට දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූහ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වීමේ එක්... Read more »
DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය... Read more »
ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සහ හච් වර්ක්ස් සමඟ සහයෝගයෙන් යුතුව NDB බැංකුව, පසුගියදා කොළඹ හච් නවෝත්පාදන මධ්‍යස්ථානයේදී ශ‍්‍රී ලාංකික නැඟී එන ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී සැසියක් සංවිධානය කරන ලදී. මෙම... Read more »
කොමර්ෂල් බැංකුව හා සෙනොක් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක් යටතේ ශ්‍රී ලංකාව තුළ එම සමාගම නියෝජනය කරන නව විදුලි වාහන පරාසයේ ගැනුම්කරුවන්ට සුවිශේෂී ලීසිං විකල්ප... Read more »
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු... Read more »
පාරිසරික තිරසාරභාවය සහ තාරුණ්‍යය බලගැන්වීම අරමුණු කරගනිමින්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දහයක් දක්වා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) යෞවන අංශයේ ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා සහය වීම වෙනුවෙන් වනජීවී... Read more »
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 50% වඩා වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙරට ආර්ථිකය නඟා සිටුවීමට දක්වන දායකත්වය අති විශාලය. මෙම ක්ෂේත්‍රයෙහි ලක්ෂ 45ක පමණ පිරිසක් සේවයේ නිරත... Read more »
එක්සත් ජාතීන්ගේ ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) දිනය 2025 සැමරීම සඳහා, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් පවත්වන ලද MSME ව්‍යාපාර සංවර්ධන සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා... Read more »

